පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි තත්ත්වයත් සමඟ එම පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තැබීම ...
මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය බලවත් කණගාටුව පළ කරන අතර ...
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයට එරෙහිව විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ ...
ක්ෂණික සහ කෙටිකාලීන විසඳුමක් ලෙස, බේරේ වැවට මුහුදු ජලය ඇතුළු කර ඒ හරහා වැව පිරිසිදු කිරීමේ විශේෂ තාක්ෂණික ව්‍යාපෘතිය ආරම්භ ...
ශාස්ත්‍රවන්තයන්ට විදේශගතව පවතින පුස්කොලපොත් ආදිය පර්යේෂනය කිරීම ප්‍රායෝගිකව අපහසු වීම නිසාම පරමත්ථ සංවිධානය හා International ...
ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ ආරක්ෂක සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳ විශේෂ ද්විපාර්ශ්වික ...
මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය මේ බව ...
හුදු ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තලයකට ඔසවා තැබීම රජයේ ස්ථාවර අරමුණ බවත්, ඒ ...
පැයට කිලෝමීටර 200ක පමණ ප්‍රබල වේගයක් සහිතව ශාන්තිකර සාගරයේ වර්ධනය වූ 'බාවි' සුළි කුණාටුව තායිවානය දෙසට ගමන් කරමින් පවතින බව ...
රුපියල් එක් කෝටි දහ අට ලක්ෂ අසූ පන් දහස් පන්සිය දහ හතරක් වටිනා රත්තරන් තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ ...
ඉදිරියේ දී ඇති විය හැකි එල් නිනෝ තත්ත්වය හමුවේ ජල කළමනාකරණයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි ...
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results